070 6006 404

Author Archives: Siriwansa

Montana වල TikTok පූර්ණ තහනමකට.

United States වල එක් ප්‍රදේශයක් වන Montana හි නීති සම්පාදකයින් TikTok වල භාවිතාව සම්පූර්නයෙන් තහනම් කරන්නට කටයුතු කර ඇති බවටයි කරුනු වාර්ථාවෙමින් ඇත්තේ. එසේම TikTok app එක බාගත කරගන්නට අවස්ථාව සලසන ඔනෑම app store සදහා දිනකට $10,000 ක දඩයකට යටත් කිරීමේ හැකියාවද සම්මත කර තිබෙනවා. මීට පෙර මෙම ප්‍රදේ ශය …

Continue Reading

Posted in TikTok | Tagged , |

2025 වන විට 100%ක් recycled cobalt භාවිතයට Apple සූදානම්

Apple පවසන්නේ 2025 වන විට 100%ක් ම සහතික වන recycled cobalt මට්ටමකට යන්නට තමන් සැලසුම් කර තිබෙන බවයි. 2022 වන විට Apple products අතර හතරෙන් එකක් Recycled cobalt මට්ටමට ගෙනෙන්නට තම සමත්වූ බව පවසන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී 13% ක ප්‍රගතියක් ලෙසටද ඔවුන් පවසා සිටිනවා. සමස්ථයයක් ලෙසට දුර්ලභ …

Continue Reading

Posted in Apple | Tagged |

Android 14 සමග screen-reading වලට එරෙහි බවක්.

Android 14 මීලග ප්‍රධාන අවධානයක් බවට පත්වෙමින් තිබේ. ලොව පුරා බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Android වල මීලග ප්‍රධාන සංස්කරනය වන එය නව අංගයන් රාශියකින් සමන්විත වනු ඇති බවට මේ වන විට අනාවරණය වෙමින් තිබෙනවා. ඒවා අතර ප්‍රකට හානිකර ආකාරයක් වන screen-reading malware සදහා ආරක්ෂිත බවක් ‍රැගෙන එන්නට කටයුතු කර …

Continue Reading

Posted in Android | Tagged , |

සංවේධී බවෙන් ඉහල robotic hand එකක්.

Cambridge University වල හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් 3D-printed ආකාරයෙන් robotic hand එකක් නිපදවා ඇති බවත් එහි විශේෂත්වය වන්නේ “sense” හැකියාවෙන් ඉහල එනම් 1,200 තරම් ඉහල අත්හදා බැලීම් වලට සාර්ථකව පසුකරන්නට සමත්වූ බවත්ය. එම අත්හදා බැලීම් අතර peach, computer mouse, bubble wrap වැනි අවස්ථා අතර සාර්ථක වන්නට එයට හැකිවූ බවටයි පැහැදිලි …

Continue Reading

Posted in Uncategorized | Tagged , |

“Juice Jacking“ අකාරය ගැන අනතුරු ඇගවේ.

තොරතුරු උපාංග බහුල භාවිතාවත් සමග public charging stations භාවිතාව ක්‍රමයෙන් බහුල වෙමින් තිබෙන්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ ඔස්සේ පැමිනෙමින් ඇති අනතුරක් ලෙසට “Juice Jacking“ හානිකර ආකාරයද බහුල වෙමින් ඇති බවයි. මෙහිදී සිදුවන්නේ හානිකරන්නන් විසින් malware වන් ස්ථාපිත කර තැබීම ඔස්සේ උපාංගය ආක්‍රමනය කර භාවිතාකරන්නන් ගේ දත්ත වෙතට පිවිසෙන්නට කටයුතු කරන …

Continue Reading

Posted in Security | Tagged |

WhatsApp වෙතට නව security features කිහිපයක්.

Meta නිවේදනය කරන්නේ WhatsApp වලට නව security features කිහිපයක් පැමිනෙන්නට සූදානම් බවයි. ඒවා අතර Account Protect, Device Verification මෙන්ම Automatic Security Codes නම් අංගයන් වන බවට පැහැදිලි කෙරෙනවා. මේව අසමග දැනටමත් එහි වන two-step verification, end-to-end encrypted backups, encrypted messaging වැනි අංගයන් සමග වඩත් ආරක්ශිත භාවිතාවක් ගෙනෙන්නට එය සමත්වනු ඇති …

Continue Reading

Posted in Security, WhatsApp |

Windows 11 වල පසු යාවත්කාලීන ගැටළු.

Microsoft වල නවතම මාසික යාවත්කාලීනයෙන් පසුව භාවිතාකරන්නන් අතරින් ගැටළු කිහිපයක් ගැන වාර්ථා වෙමින් ඇති බවට ටොරතුරු පලවෙමින් තිබෙනවා. නවතම යාවත්කාලීනය සමග Windows 10, Windows 11 වෙතට security fixes කිහිපයක් සමග Moment 2 feature update වෙතට පිවිසීමක් සිදුවූ අතර ඉන් පසුව NVMe SSD වල වේගයේ අඩුවක් මෙන්ම Local Security Authority (LSA) …

Continue Reading

Posted in windows 11 | Tagged |

2022දී zero-day දුර්වලතා 55ක් භාවිතා වූ බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය වසර සැලකීමේදී zero-day ආකාරයේ ප්‍රධාන දුර්වලතා භාවිතා වීම් 55ක් තමන්ට ගනනය වූ බවකි. ඔවුන් පවසන්නේ එය 2021 හා සැසදීමේදී අඩු අගයක් එනම් 88ක සිට පහතට ඒමක් දක්නට ලැනුනද තවමත් සැලකිය යුතු මට්ටමක වන බවකි. Microsoft, Google, Apple ලෙසට ප්‍රධාන ආයතනයන් සැලකීමේදී 18,10,9 ලෙසට ගනනය වන බවත් …

Continue Reading

Posted in Apple, Google, Microsoft | Tagged |

Edge මතට crypto / NFT wallet පැමිනෙනු ඇත.

නිල නොවන තොරතුරු වලට අනූව Microsoft තම Edge මතට built-in ආකාරයේ crypto wallet එකක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට හෙලිවෙනවා. මේ අනූව Edge භාවිතාකරන්නන් හට අමතර භාවිතාවකින් තොරව cryptocurrencies හැසිරවන්නට ඉඩ ලැබෙන අතර එම ආයතනය crypto / NFT භාවිතයේ වගකීම තමන්ටම දරන්නට වන මුත් තොරතුරු වල රහසිගත බව ඉහලින්ම සුරකින …

Continue Reading

Posted in Edge | Tagged |

BBC වෙතින්ද TikTok වෙතට සීමාකිරීම්.

BBC සේවක මහතුන්ට තම corporate devices ඔස්සේ එම භාවිතාව business reasons මත නොවන විටදී TikTok තහනම් කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වෙනවා. එසේම BBC employee ලා යම් අවස්ථාවන් වලදී රාජකාරී කටයුතු වලට personal phone භාවිතා කරන්නේනම් තම Security team වෙතින් විශේෂ උපදෙස් ලබා ගන්නට දැනුවත් කර තිබෙනවා. මේ වන …

Continue Reading

Posted in TikTok | Tagged |

Windows 11 වල feature updates ඉක්මනින් ලබා ගන්නට.

යාවත්කාලීන ස්ථාපනයට භාවිතාකරන්නන් පොලබවා ගැනීමද එම ආයතයන්ට හමුවන තවත් ප්‍රධාන අභියෝගයකි. ප්‍රධානය පෙලේ යාවත්කාලීනයන් වන විට ඒවා ප්‍රමානයෙන් විශාල වීමත් වැඩිකාලයක් ලබා ගනීමත් භාවිතාකරන්නන්ස් අදහා වන ගැටළුවකි. කෙසේ වෙතත් Windows 11 සදහා Canary Channel මට්ටමින් පැමින ඇති අංගයක් වන්නේ new updates ව්සැනින් ලබා ගන්නට සැකසුම් සකසා තබන්නට භාවිතාකරන්නන් හට අවස්ථාවක් …

Continue Reading

Posted in windows 11 | Tagged |

Windows 10 වෙතට එන Search bar එක.

Microsoft විසින් තම Edge 111 stable release නිකුතුවත් සමග Windows 10 සදහාද desktop search bar එක ලබාදී තිබෙනවා. මෙය මීට ප්‍රථම Windows 11 සදහා පමනක් සීමාවී තිබූ අංගයක් වූවා. මේ හැකියාව සංක්‍රිය කර ගන්නට three-dot menu> More Tools > enable ඔස්සේ හැකිවනවා කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තවමත් මෙම හැකියාව තවමත් …

Continue Reading

Posted in Windows 10 | Tagged |