Email භාවිතාව යනු අන්තර්ජාල භාවිතාවේ මුල්ම ස්වර්ණමය සලකුනක් විය. එනම් අතර්ජාලය වෙතට භාවිතාකරන්නන් බහුලවම කැඳවන්නට මුල්වූ පලමු සාධකය එය වූ නිසාවෙනි. අද වන විට භාවිතාකරන්නෙකු ගේ පලමු අන්තර්ජාලය මත තබන්නට පොලබවන සාධකයද එය වෙමින් ඇත. එනම් ඔබගේ අනන්‍යතාව අන්තර්ජාලය මත සලකුනු කරන පලමු පිවිසුම එය වන නිසාවෙනි. 1996 වන විට …
Continue Reading












