ස්ථාපනය සදහා මෘදුකාංග තොරා ගැනීමද වැදගත් පියවරක් වනු ඇත. විටක තම භාවිතාවට අදාල නොවන තරමේ බරැති මෘදුකාංග ස්ථාපිත කර ගැනීමෙන් තම පරිගණකයේ වේගය අඩාල කර ගැනීම මෙන්ම සිරවීම් වැනි අවස්ථාවලට මුහුන දෙන භාවිතාකරන්නාන් දැකීම එතරම් විරලතම නොවේ. ඔවුන් බොහෝ විට තම පරිගණකය සදහා අවශ්‍ය මෘදුකාංග තොරා ගන්නේ තම අවශ්‍යතාවයන්ට අනූව …
Continue Reading












