070 6006 404

Author Archives: Siriwansa

SpeedyFox 2.0.9.75 සමග වේගවත් පරිගණක භාවිතාවක්….

    වේගවත් බව ඔබ පරිගණකය ඔස්සේ බලාපොරොත්තුවන ප්‍රධානතම පහසුවකි. SpeedyFox යනු දෛනික ජීවිතයේ වන ප්‍රධාන පරිගණක භාවිතාවන් කිහිපයක්ම වෙගවත්කර දෙන්නට නොමිළේ පැමිනෙන කුඩා utility එකක් ලෙසට හැදින්වේ. මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ධාවනය වෙමින් ඇති Firefox/Skype/Chrome/Opera/Thunderbird යන භාවිතාවන් සමග වන browsing Histories වලදී වන වේගය අඩුවීම, startup වලදී වන වේගය අඩුවීම වැනි …

Continue Reading

Posted in Software |

Macrium Reflect Free 5.3.7253 සමග පහසුවෙන් backup file එකක්.

  කොතරම් තාක්ශනික පසුබිමක අපගේ පරිගණක භාවිතාව පැවතියද ක්ෂනිකව පැමිනෙන බිඳ වැටීම් පිලිබදව සූදානම්ව සිටීම පෞද්ගලික මට්ටමේදී මෙන්ම ආයතනික මට්ටමේ පරිගණක භාවිතාවක් තුලදීද වැදගත් වනු ඇත. Macrium Reflect Free 5.3.7253 සමග ඔබට වඩාත් විස්වාසනීය හා නිවැරදි හාර්ඩ් ඩිස්ක් එකම හෝ එහි කොටසක image එකක් ලබා ගෙන තබා ගන්නට ලැබෙන සහය මේ …

Continue Reading

Posted in Software |

“The Interview” එලබෙන 25දා නිකුතුවේවි…

   “The Interview” සිනමා පටය එලබෙන 25දා සිට තොරාගත් සිනමහල් සදහා නිකුත්කරන්නට තමන් සූදානම් බවට මේ වන විට Sony වෙතින් නිවේදනය වී තිබෙනවා. Sony Pictures වෙතට පසුගිය කාලයේ එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව එහිදී සොරා ගනු ලැබූ සිනමා පට , දෙබස් සටහන් මෙන්ම එහි සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ආදිය අන්තර්ජාලය වෙතට නිකුත්කරමින් …

Continue Reading

Posted in Hack |

Bing සමස්ථ Microsoft සේවාවන් අතර විසිරෙමින් ඇත…

  කලකට ඉහතදී හදාරන්නන් යෝජනා කරමින් සිටියේ Microsoft ආයතනය bing සෙයුම් යන්ත්‍රය අලවිකර දමන්නට නියමිත අංගයක් වෙමින් ඇති බවක්ය. මේ වන විට පැහැදිලි වෙමින් ඇත්තේ එම ආයතනය Bing සෙයුම් යන්ත්‍රය වෙනම අංගයක් ලෙසට ඉදිරියට ගෙනයනවා වෙනුවට ඔවුනගේ අනෙකුත් සේවාවන් ශක්තිමත් කරන්නට එය යොදා ගනිමින් සිටින බවකි. ඔවුන් “Cortana” ඔස්සේ Bing වල …

Continue Reading

Posted in Browser, Microsoft |

“Windows Update” ඔස්සේ “Windows 10 TP” පැමිනෙනට සහය “ටූලයක්”

  එලබෙන ජනවාරි 21ක දිනට “next chapter for the OS” ලෙසින් නම් කර ඇති Windows 10 මාධ්‍ය හමුවක් මේ වන විට නිවේදනය වී ඇති අතර එහිදී consumer features එන්ම් Cortana නැතිනම් UI වැනි බොහෝ දේ පිලිබදව කථා බස් කෙරෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මේ අතර Microsoft ආයතනය Windows 7, 8.1 භාවිතා …

Continue Reading

Posted in Windows 10 |

North Koreaව හොරා කිහිපයක් අන්තර්ජාලයෙන් හුදකලාවෙයි..

  Sony සයිබර් ප්‍රහර ගැටලුව පිලිබදව වූ ඇමරිකානු ප්‍රථිචාරය ඒතරම්ම සරල නොවිනි. ඔවුන් පවසා සිටියේ Sony ප්‍රහාරය ජාතික මට්ටමින් සැලකෙන කරුනක ලෙසට තමන් සලකන බවකි. මේ අතර තුර වාර්ථාවන්නේ North Koreaව අන්තර්ජාලය බිඳවැටීමකට පැය කිහිපයක් මුහුන දුන් බවකි. Dyn ආයතනය එම තත්වය පැහැදිලි කරමින් පවසා සිටියේ තවමත් පැහැදිලි නැති හේතුවක් නිසා …

Continue Reading

Posted in Hack |

තාක්ශනය මිනිසාවත්, මිනිසා තාක්ශනයත් වේගයෙන් ආක්‍රමනය කරමින් සිටී..

   එය අපූර්ව ද්විත්ව මුහුනුවර අරගලයක් බඳුය. මිනිසා වඩ වඩාත් තම ජීවිතය තුලට තාක්ශනය කැදවා ගන්නට නිරන්තරයෙන් වෙහෙසෙමින් සිටී. ඒ එක් මුහුනුවරකි. අනෙත් දෙසින් තාක්ශනය වඩ වඩාත් මිනිස් ස්වභාවයන් අත්පත් කර ගන්නට වෙර දරමින් සිටී. Google ආයතනය පසුගිය කාලයේ පැවසුවේ ක්ශුද්‍ර මට්ටමේ රොබෝ උපාංගයන් මිනිසාගේ රුධිර පද්ධතිය තුලට එන්නත් කර ඒ …

Continue Reading

Posted in digital lifestyles |

Biostar වලින් එන “SUPER LAN Surge Protection” අංගය..

    ප්‍රකට Biostar වෙතින් හඳුනවා දෙන “SUPER LAN Surge Protection,” අංගය ඔස්සේ Biostar Motherboards වලට සංයුත්තව එන Built-in LAN Protection අංගයක් වේ. ඔවුන් පැහැදිලි කරන්නේ lightning ඇතුලු අනෙකුත් විදුලි අනතුරු අවස්ථාවලදී Pc යන්ත්‍රය ‍රැක ගැනීම සදහා UPS backup power supply සමග built-in surge protection බවක් එක්කර ගන්නවා සේම එහි LAN වල …

Continue Reading

Posted in New Technology |

SUMo 3.12.7.252 සමග නිරෝගී මෘදුකාංග පරිසරයක්

    ඔබේ පරිගණකයේ දෘඩාංග පරිසරය විධිමත්ව තබා ගැනීම මෙන්ම මෘදුකාංග පරිසරය හොඳින් පවත්වාගෙන යාම වේගවත් මෙන්ම ආරක්ශිත පරිගණක භාවිතාවකට අත්‍යාවශ්‍ය කටයුත්තකි. Windows පරිසරයකදීනම් මාසිකව පැමිනෙන යාවත්කාලින නිකුතුව සමග නිතර භාවිතාවන මෘදුකාංග කිහිපයක් සදහා යාවත්කාලීනයන් පැමිනියද සමස්ථත මෘදුකාංග පරිසරය යාවත්කාලීනව තබ අගැනීම ඉතා වැදගත් වේ. SUMo යනු මේ අවශ්‍යතාවය වඩාත් විධිමත්ව සපුරා …

Continue Reading

Posted in Software |

DriveTheLife සමග drivers නිවැරදිව තබා ගනිමු…

  ඔබගේ පරිගණකයේ printers, monitors, keyboards, sound cards, video cards ඇතුලු බොහෝ උපාංග සමග වන drivers නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත් වේ. එම components වල නිසි ක්‍රියාකාරීත්වයට මෙන්ම ආරක්ශිත බවට මෙම පියවර ඉතා වැදගත්වේ. පෙරකල මේ සදහා භාවිතාකරන්නා මැදිහත්ව මෙම මෘදුකාංග සොයා බැලීමට සිදුවූ මුත් මේ වන විට මෘදුකාංගයක් …

Continue Reading

Posted in Software |

Google self-driving car සූදානම් බව පවසයි!!!!

  Google ආයතනය තම self-driving කාරයේ අවසන් නිකුතුවට සූදානම් මට්ටමේ වන බවට නිවේදනය කර සිටිනවා. තම Google+ පි‍ටුවේ දැක්වෙන්නේ වාහනය සම්පූර්න කොට ඇති බවත් ඉදිරි සතියක හෝ දකක කාලයෙන් අනතුරුව Northern California වලදී විවෘත මාවත්වලදී අත්හදා බලන්නට සූදානම් බවටත් පවසා සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ තවමත් නෛතික කාරනා කිහිපයක් විසදා ගන්නට වන …

Continue Reading

Posted in Google |

“gov.af” වෙබ් අඩවියෙන් සොයාගත් හානිකරයන්ට චීන සබදතා ඇති බවට….

  එලබෙන යුගයේදී දේශයන් අතර ගැටලු බොහොමයක් සයිබර් අවකාශය මතට ඌනනය වන බවට හදාරන්නන් අනවැකි පලකරමින් සිටින්නේ දශක කිහිපයක සිටය. ඇමරිකානු ආයතනයක් නිවේදනය කරන Afghan government වල නිල වෙබ් අඩවිය ආසාධිත වීම පි‍ටුපස චීන සම්බන්දතා සහිත Malicious software තමන් හදුනා ගෙන ඇති බව මෑතකදී වාර්ථාවන එම අනාවැකි සනාත කරවන නවතම පුවතකි. …

Continue Reading

Posted in Malware |