පරිගණකයේ ස්ථාපිතව තිබියම යුතු මෘදුකාංග අතරට ආරක්ශක මෘදුකාංගයක් පැමිනෙන්නේ ප්‍රධානතම අවශ්‍යතාවයක් ලෙසටය. නිවැරදිව ආරක්ශක මෘදුකංගයක් ස්ථාපනයව තිබීම, එය නිවැරදිව යාවත්කාලීනව තිබීම, තීරනාත්මක අවස්ථාවලදී එය වෙතින් ලැබෙන උපදෙස් අනුගමනය කිරීම වැනි කරනා රාශියක් සමග ධනාත්මකව කටයුතු කිරීම ඔස්සේ භාවිතාකරන්නෙකුට ඉන් උපරිම ආරක්ශාව ලබා ගන්නට ඉඩ සැලසෙන බවටයි පිලි ගැනෙන්නේ. Tencent PC …
Continue Reading












