Cryptolocker වලදී සිදුවන්නේ ඔබගේ පරිගණකයේ වන ගොනු අනවසරව encrypts කර දැමීමය. මෙම ගොනු නැවත decryption කිරීම සදහා ඔවුන් bitcoins ඔසේ වන ගෙවීමක් බලාපොරොත්තුවේ. මෙම හානිකරයේ නවතම සංස්කරනය gamers දිසාවට වන බවටයි තොරතුරු හෙලි වන්නේ. මෙම Cryptolocker ransomware ව drive-by download attack ආකාරයට ක්‍රියාත්මක වීම සදහා භාවිතාකරන්නාව ආසාධිත අඩවියක් කරා ගෙන …
Continue Reading











