070 6006 404

Author Archives: Siriwansa

Facebook වෙතට emoji පැමිනේ..

           Facebook පවසන්නේ තමන් වසරක අත්හදා බැලීමකින් අනතුරුව පලකිරිමක් වෙතට ප්‍රථිචාර දැක්විය හැකි “reactions” ආකාර මේ වාන් විට භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති බවයි. ඒව ආතර  “like”, “love”, “haha”, “wow”, “sad”, “angry” ලෙසට වන විවිධ බටනයන් වන බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ආයතනය පැහැදිලි කරන්නේ නව අංගය iOS, Android, හා  facebook.com …

Continue Reading

Posted in Facebook |

Mastercard සමග selfie අනන්‍යතා තහවුරුවක්!

      Mastercard වෙතින් වන නිවේදයක් පවසන්නේ තමන් නුදුරේදීම අවසර පදයකට විකල්ප ලෙසට selfie photos නැතිනම් fingerprints තමන් සමග වන  online payments වල තහවුරුව සදහා භාවිතාවට ගෙනෙන්නට සූදානම් බවටයි. ඔවුන් පවසන්නේ තමන්  මෙම නව භාවිතාව US හා Netherlands වලදී අත්හදා බැලුනු බවටත් භාවිතාකරන්නන් අතරින් 92%ක්ම තම ප්‍රසාදය පලකර ඇති බවයි. නයවර පත් …

Continue Reading

Posted in digital lifestyles |

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging

      Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. සියලුම මෙහෙයුම් පද්ධති …

Continue Reading

Posted in Google, New Technology |

Nokia නැවත පැමිනෙනු ඇත..

                  Nokia යනු ලොව ජංගම දුරකථන භාවිතාව තුල වඩාත් පිලිගැනීමක් දිනා ගන්නට කටයුතු කල දුරකථන නාමයක් විය. එහෙත් පසුකාලීනව iPhone හා  Android operating system වෙතින් පැමිනි ජංගම දුරකථන වෙළඳ අවකාශය ආක්‍රමනයත් සමග තත්වය වෙනස් විය. පසුකාලීනව මයික්‍රසොෆ්ට් සමාගමත් සමග එලබුනු ගිවිසුම් සමග ඊට අනතුරුව මයික්‍රසොෆ්ට් සමාගමේ $7 billion මිලදී ගැනීමක් වූ …

Continue Reading

Posted in Nokia |

පලමු කලාපය -පැරනි නිකුතුවකි-

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හමුවන මායිමකට …

Continue Reading

Posted in digital lifestyles |

Android ඉලක්ක වන Mazar Bot malware

                Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ Mazar Bot ඔස්සේ ඔබගේ උපාංගයේ සියලු තොරතුරු මකා දමන්නට පවා හැකි වනු ඇති බවටයි. මේ ඔස්සේ පහර දෙන්නෙකු හට උපාංගයේ full administrative rights මට්ටමින් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි එම අනතුරු ඇගවිම පවසන්නේ. SMS/MMS යොමුවක් ලෙසට පැමිනෙන මෙම පනිවිඬය clicked කිරීමක් ඔස්සේ …

Continue Reading

Posted in Android, Malware |

ඇවිඳීම බලය උපදවන්නක් ලෙසට…

                     ඇමරිකානු හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් නව charging technology එකක් සදහා සාර්ථකව අත්හදා බැලීම් සිදුකරමින් සිටින බවයි. විශේෂයෙන් සකස් කරන ලද පාවහන් පතුලක් ඔස්සේ භාවිතාකරන්නා විසින් එය පැලද ඇවිදීමේදී ලබා ගන්නා බලය සමග මෙම නිපද වීම සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එමනිපද වෙන බලය තමන් භාවිතාකරමින් …

Continue Reading

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට..

                      Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා උෂ්නත්වය දැරීමේ හැකියාව …

Continue Reading

Posted in Multimedia, New Technology |

අන්තර්ජාලය යනු….

            අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි. අයෙකුට මිතුරන් මුනගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නෙකි,තවත් අයෙකුට මෙය විශාල වෙලඳපොලකි. තවත් අයෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුලුවෙන්නා මොන යම් සිතුම් පැතුමෙන් පැමිනියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියල්ල මෙහි ඇත. කොටින්ම පවතින …

Continue Reading

Posted in digital lifestyles |

යලිත් රුසියාව Windows තහනමකට…

                  නැවත වතාවක් රුසියානු රජය Windows මෙහෙයුම් පද්ධහිය තම රජයේ යාන්ත්‍රන වලින් ඉවත් කර තබන්නටත් හා foreign technology ආයතනයන් ගෙන් 18% value added tax (VAT) අයකරන්නට සූදානම් වීමද පිලිබදව තොරතුරු පලවෙමින් තිබෙනවා. Apple නැතිනම් Google වැනි ආයතනයන් ගෙන් Apps මිලදී ගැනීම් වලදී දැනට මග හැරෙන අදායමක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුන බවටයි …

Continue Reading

Posted in digital lifestyles |

Windows 10 build 10586.104 නව යාවත්කාලීනය පැමිනේ…

Microsoft වෙතින් තම windows 10 සදහා වන නව යවත්කාලීනය Windows 10 build 10586.104 ලෙසින් මේ වන විට නිකුත්ව තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය cumulative update ආකාරයේ වන අතර  Threshold (TH2) යටතේ  වන නිකුතුවක් ලෙසට කාන්ග කොට තිබෙනවා. දැනට හදුනා ගෙන ඇති ප්‍රධාන පෙලේ ගැටලු කිහිපයක්ම මෙම යාවත්කලීනය ඔස්සේ පිලිසකර …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Online වබ අනාගත ජීවිත විනිවිද යමින් ඇත…..

               Online ලෝකය ඔබ සිතනවාට වඩා ඔබගේ ජීවිතයට බල පාමින් ඇත. වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති Mobile භාවිතාවත් සමග එම පැතිරීමේ ස්වභාවය වඩාත් වේගවත්ව ඇති බවටයි හැදෑරුම් වාර්ථා පෙන්වා දෙමින්  ඇත්තේ. ඇමරිකානු තරුන පෙල මත සිදුකල හැදෑරීමකදී ඔවුන් පෙනවා දෙන්නේ  US teens හරි අඩකට වඩා social networks හෝ video game forums ඔස්සේ …

Continue Reading

Posted in digital lifestyles |