Update- පසුව පැමිනෙන නිවේදයක් පවසා සිටින්නේ Microsoft සමාගම Bitcoin භාවිතාව අත්හරින්න ගත් තීරනය පිලිබඳ නිවේදනය අත් වැරදීමක් බවයි.- Digital Currency පිලිබදව වැඩි අවධානයක් ලබා දුන් භාවිතාවක් ලෙසට Bitcoin භාවිතාව පිලි ගැනේ. වඩාත් නම්‍ය පූර්න ඉලෙක්ට්‍රොනික භාවිතාවක් ලෙසට පැමිනි එය අනාගත ලෝකය වෙතට තවත් පැහැදිලි පියවරක් ලෙසට විචාරනය විය. ක්‍රමයෙන් ප්‍රධාන …
Continue Reading












