Google Street වෙතට ඉන්දියානු විරෝධය පලවෙමින් ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. Google ආයතනය තම Google Map හි කොටසක් ලෙසට ගෙනෙන මෙම අංගය වෙතට පලවෙන ඉන්දියන් විරෝධය සදහා මෑත කාලීනව සිදුවූ ත්‍රස්ථ පහරදිමක්ද ප්‍රධානව පදනම් ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ප්‍රහාරයේදී ත්‍රස්ථවාදී Google Map වෙතින් සහය ලබා ගන්නට ඇති බවටයි සැක …
Continue Reading












