070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Apple වෙතින් spyware අනතුරු ඇගවීමක්.

Posted on April 14, 2024April 14, 2024 by author Siriwansa

Apple ආයතනය රටවල් 92ක වන iPhone භවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පවසන්නේ ඔවුන්ගේ Apple IDs භවිතා වෙමින් පැමිනෙමින් ඇති spyware අනතුරක් පිලිබඳව අවධියෙන් සිටින ලෙසටය. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ උපාංගයේ ‘Lockdown Mode'” වෙතට පිවිසීම වඩාත් සුදුසු බවකි. මෙම ‘Lockdown Mode’ අංගය iOS 16, iPadOS 16.1,r macOS 13 වල ඉහලට වන සංස්කරණ සමග පැමිනි අංගයක් වන අතර එය සංක්‍රියකිරීමෙන් පසුව උපාංගය Apps, websites වැනිදෑ සමග කටයුතු කිරීමේදී ඉහල ආරක්ශිත බවකට ප්‍රමුකතාවය දෙමින් කටයුතු කරන්නට නියමිතය. තවමත් Apple ආයතනය මෙම spyware ප්‍රහාරය ගැන වැඩි දුර විස්තර නිකුත් කර නොමැති බවයි වාර්ථා වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa

Posted in Apple, Malware |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa