070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Apple වෙතින් personal home robot වයාපෘතියක්.

Posted on April 4, 2024April 4, 2024 by author Siriwansa

තම ස්වාමියා සමග නිරන්තරයෙන් කටයුතු කරමින් නිවසේ දෛනික කටයුතු සදහා නෙක සහය සදහා නිරන්තරයෙන් කටයුතු කරන personal home robot සංකල්පය විද්‍යා ප්‍රබන්ධ වල දිදුලන අවධානයක් ලබා ගත්තකි. AI හැකියාවෙන් ද වඩාත් ඔපවත්වූ රොබෝවරයෙකු නිවසට ගෙනෙන්නට සූදානම් ව්‍යාපෘතියක මූලික අදියරෙහි Apple ආයත්නය වන බවට මේ වන විට පැමිනෙන නවතම වාර්ථා පවසමින් සිටී. Apple ආයතනයේ තවමත් පෙර අත්හදා බැලීම් මට්ටමේ ඇති මෙම නිපැයුම table-top device එකක් ඔසේ පහසුවෙන් හැසිරවීම මෙන්ම නිරීක්ෂක සහයකින්ද සමන්විතව පැමිනෙන්නට නියමිත බවක් ද ඒ සමගම පැහැදිලි කරමින් සිටී. එම ආයතනයේ hardware සහ AI කන්ඩායම් වල ව්‍යාපෘතියක් ලෙසට මේය දියත් වෙමින් ඇති අතර තවමත් ඔනැම අවස්ථාවක අත්හැර දමන්නට සූදානම් මට්ටමේ මෙම ව්‍යාපෘතිය ඇත් බවත් කියවේ. මේසේ මෑත කාලීනව ඒම ආයතනය අත්හැර දමන ලද ව්‍යාපෘති අතර electric car නිපැයුමක් ගැන උත්සාහය වන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa

Posted in Apple, New Devices |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa