070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Apple වෙතින් iOS 17.4 බීටා නිකුතුවක්.

Posted on January 31, 2024January 31, 2024 by author Siriwansa

Apple වෙතින් iOS 17.4 හා iPadOS 17.4 ලෙසට බීටා නිකුතූන් දෙකක් මේ වන විට කර තිබෙනවා. මෙම නිකුතූන් වල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ March 2024 වල සිට ක්‍රියාත්මකවන්න නියමිත Digital Markets Act (DMA) වලට අනුගත ලෙසට බාහිර app stores වලට මෙන්ම payment options වලට සහය දක්වන්නට සූදානම් ව තිබිමයි. ඒ අනූව EU වල භාවිතාකරන්නන් හට iOS සහ iPadOS වලදී මෙම සීමා ඉවත්වන අතර දැනටමත් ප්‍රධාන පෙලේ සේවා ආයතනයන් කිහිපයක් මෙම නව Digital Markets Act (DMA) නීතියට ප්‍රතිචාර දක්වා තිබෙනවා. මීට අමතරව මෙම apple නව නිකුතූන් සමග emojis සහ Podcasts වල දියුනු කිරීම් සමග තවත් අංග කිහිපයක් ගෙනැවිත් තිබෙනවා.
Pubudu Siriwansa

Posted in Apple, New Feature | Tagged iOS 17.4 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa