070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Apple වෙතින් OS 17.2.1 නිකුතුවක්

Updated on December 23, 2023December 22, 2023 by author Siriwansa

Apple ආයතනය මේ වන විට iOS සංස්කරණයක් නිකුත් කොට තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නිකුතුව සමග fixes / improvements කිහිපයක් වන බවයි. ඒවා අතර ප්‍රකට නොකල ගැටළු කිහිපයක් සදහා ද පිලිසකර නිකුත් කොට ඇති බව පැහැදිලි කරනවා. සමහර විට මෙම ආයතනයන් තම පිලිසකර ඉලක්ක විය හැකි අවස්ථා හා මෙම පිලිසකර පොදුවේ ස්ථාපනයට ගත විය හැකි කාල පරාසයන් සලකමින් හඳුන ගත් හා පිලිසකර නිකුත් කල දුර්වලතා පිලිබඳව තොරතුරු හෙලි නොකිරීම සිදුකරනු ලබනවා.තවමත් iPadOS වලට 17.2 සංස්කරණය වලංගුව පවතින අතර iOS 17.2.1 ස්ථාපනය සදහා 200 MB අවකාශයක් ඉල්ලා සිටීමද සදහන් වනවා. එසේම iPhone 8, iPhone 8 Plus, iPhone X සංස්කරණ සදහා iOS 17 සහය නොදක්වන මුත් iOS 16 සදහා security updates නිකුතූන් කලින් කලට වන නිසා ආරක්ෂිත බව තහවුරු වන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa

Posted in Apple, iOS | Tagged iOS 17.2.1 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa