070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Apple ද AI මිත්‍ර වෙමින් සිටී.

Posted on May 1, 2024May 1, 2024 by author Siriwansa

Apple පවසන්නේ මෙම වසරේ අවසාන භාගයේ නිකුතුවට නියමිත Safari 18 වලට AI පදනම් වන අංගයන් කිහිපයක්ම සූදානම් වෙමින් තිබෙන බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ “Intelligent Search” ලෙසට නම් වන මෙම ව්‍යාපෘතිය සමග UI වලට සිටම දියුනු කිරීම් රාශියක් ද සූදානම් වන බවකි. දැනම මේවා iOS 18 සමග හා macOS 15 සමග ආයතනය අභ්‍යන්තර මට්ටමේ අත්හදා බැලෙමින් තිබෙන බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Safari වල controls menu වල සිටම පහසු හා ගොනුකල ස්වභාඅය ඔස්සේ භාවිතාකරන්නන් හට පැමිනෙන්නට නියමිත අතර zoom, reader mode, privacy controls, content blocking, extension shortcuts, Web Eraser, AI summary tool වන අතර article summary අංගය පිලිබඳවද පැහැදිලි කෙරෙනවා. Web Eraser ඔස්සේ වෙබ් පි‍ටුවක අනවශ්‍ය අංගයන් ඉවත් කරන්නටත් පමනක් නොව මීලග visit එකකදී ද මතක තබා ගැනීමක් දක්වා මතක තබා ගන්නටද කටයුතු කරනු ඇත.කෙසේ වෙතත් දැනට හෙලිවන පරිදී Apple ආයතනය එලබෙන නව සංස්කරන වලදී සමස්ථයක් ලෙසට AI සංයුත්ත බව දියුනු කරන්නට කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa

Posted in Apple, New Feature | Tagged "Intelligent Search" |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa