AI-Generated දෑ ජීවිතය අවට අවකාශය ක්‍රමයෙන් වසා ගනිමින් තිබේ. තවත් අතකින් AI-Generated බව මිනිස් නිර්මිතයකින් වෙන්කර හඳුනා ගන්නට වන හැකියාව වඩාත් සංකීර්ණ වෙමින් ඇත. හදාරන්නන් ක්‍රමයෙන් යෝජනා කරමින් සිටින්නේ AI-Generated බව සමාජයට පැමිනෙන්නේ ධනාත්මකව පමනක් නොවීම බලාපොරොත්තු විය යුත්තක් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ වන විට cybercriminals ලා තම phishing attacks සදහා AI-generated බව ඉතා සාර්ථකව යොදා ගනිමින් සිටින බවකි. උදාහරණයක් ලෙසට සයිබර් පහර දෙන්නන් විසින් Phishing Attacks සදහා නිර්මාණ්ය කරන email වලදී බහුලව දක්නට ලැබුන අක්ෂර නැතිනම් ව්‍යාකරණ වැරදි වැනි තත්වයන් පහසුවෙ මග හරිමින් පහසුවෙන් භාවිතාකරන්නන් ගේ අනන්‍යතාවයන් ඉලක්කවෙමින් තිබෙන බව පෙන්ව දෙමින් සිටී. ඔවුන් උපදෙස් දෙන්නේ විධිමත් මට්ටමේ ආයතනයන් කිසි විටක සරලව email වැනි ආකාර වලින් passwords, MFA codes, credit card numbers වැනි දෑ ඉල්ලා නොසිටින අතර ඔවුන්ගේ නිශ්චිත URL වලින් හැරෙන්නට තම භාවිත කරන්නන් සදහා Link ආදිය යොමු නොකරන්නට වග බලාගන්නා බව අමතක නොකල යුතු බවයි.
Pubudu Siriwansa

