AI සහ ML වෙතට ඇත්තේ මහත් අවධානයකි. බොහෝ විට පෞද්ගලික මට්ටමේ සිට කාර්යාල මට්ටම දක්වාම මෙම භාවිතාවන් ප්‍රමුක වෙමින් තිබීම හාත්පස දැකිය හැකි කරුණක් වෙමින් ඇත. Redwood Research වල CEO වරයාගේ මෑත අත්දැකීමක් අපට කියා දෙමින් සිටින්නේ මෙම භාවිතාවල් වලදී ඔබගේ ගිලිහෙන සුළු අවධානයක් විසින් මහත් ගැටළුවක් නිර්මාණය කල හැකි බවකි. ඔහු AI agent භාවිතාවක් ඔස්සේ තමන්ගේ වැඩ කටයුතු වඩාත් පහසු කරගන්නට පුරුදුව සිටි අතර මෑතකදී තම PC මතට administrative මට්ටමේ වගකීමක් ලබා දී ඇති අතර configuring security-related settings වල සැකසුමක් භාරදුන් විටකදී එම agent තම මූලික ක්‍රියා වගකීමෙන් ඔබ්බට ගොස් Linux kernel මට්ටමේ යාවත් කාලීන වලට ගොස් ඇති අතර අවසානයේ boot හැකියාව වෙතට ගැටළුවක් වෙමින් ඇති බවට පවසා සිටිනවා.
Pubudu Siriwansa

