070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

2025 වන විට පරිගණක මිලියන 250ක් සමුගන්නට නියමිතය.

Updated on December 23, 2023December 22, 2023 by author Siriwansa

ප්‍රකට හැදෑරුම් ආයතනයක් පවසන්නේ October 2025 වන විට ලොව පුරා පරිගණක 240 million ප්‍රමානයක් ඵල රහිත ගොඩවල් බවට පත්වීමට නියමිත බවකි. එනම් දැනට නියමිතව ඇත්තේ Windows 10 වෙතට නොමිලේ ලැබෙන Microsoft සහය මේ වන විට අවසන් වන්නට නියමිත බැවිනි. Microsoft සමාගම Windows 11 එලි දක්වමින් පවසා සිටියේ එම භාවිතාව සමග වඩාත් ආරක්ෂිත කර තබන්නට TPM 2.0 සහය අත්‍යාවශ්‍ය වනු ඇති බවකි. නැතිනම් windows 11 වලට උස්තල ගැන්වෙන්නට මෙම හැකියාව එම පරිගණක වල සංයුත්තව තැබිය යුතු වන බවකි. හදාරන්නන් පවසන්නේ 240 million PC වල මෙම හැකියාව රහිතව windows 10 සමග භාවිතා වෙමින් පවතින හෙයින් මෙම සමුගැන්මට නියමිත බවක් දැනට පෙනෙන්නට ඇති බවකි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම පරිගණක සදහා තවත් විකල්පයක් වන්නේ Linux Mint, Ubuntu, වැනි වෙනත් මෙහෙයුම් පද්ධතියක් වෙතට පැමිනීම හෝ සමුගන්නට නියමිත පරිගණක වල දෘඩාංග කොටස් නව පරිගණක වෙතට ගෙන යාම බවයි.
Pubudu Siriwansa

Posted in Microsoft, Windows, Windows 10, windows 11 |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa