මිනිසුන් වන අපේ කායික ව්යුක්තියක් වූ රොබෝ වරුන් ගැන උපකල්පන ලෝකය මැවූ භීතිය තවමත් මතක තිබෙනවා විය යුතුය. අද වන විට මිනිස් මනසේ ව්යුක්තියක් වන AI පිලිබඳවද මැවෙමින් ඇත්තේ එවන් ආකාරයේ භීතියක් වන්නට ඇති ඉඩ ඉමහත්ය.
Pubudu Siriwansa



ලොව පුරා Android උපාංග මිලියන 11 ඉක්මවන ආසාධිත බවක් නිර්මාණය කර ඇති බවට සැකකෙරෙන Necro Trojan හානිකරය පිලිබඳව අවධානය යොමු වෙමින් පවතිනවා. හදාරන්නන් පවසන්නේ Google Play store වලින් නිකුත් වූ malicious apps දෙකක් එනම් Wuta Camera app හා Max Browser app යන්න මේ සදහා භාවිතාවී ඇති බවටයි පිලි ගැනෙන්නේ. Kaspersky …
Continue Reading→

පසුගිය September 13 දා iPhone 16 series නිවේදනය කල අතර September 20 දා සිට එය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන ලදී. සුපුරුදු පරිදි මෙවරද Apple Stores අසල Apple දුරකථන ලෝලයන් පෙල ගැසී නව නිකුතුව මුලින්ම අත්විඳින්නට සූදානම්ව සිටි බවටයි වාර්ථා වූවේ. මේ අතර Apple CEO වරයා හමුවකදී පවසා තිබුනේ නවතම …
Continue Reading→

Windows 11 පිලිබඳව හදාරන්නන් ගේ මතය වන්නේ කෙමෙන් වැඩි භවිතවක් කරා යමින් තිබෙන්නක් බවය. එක් අතකින් එය ගෙනැවිත් ඇති ඉහල දෘඩාංග අවශ්‍යතා එක් දෙසකින් මෙම වෙගය දුර්වල කරවන සාධකයක් ව ඇති අතර තව අතකින් විකල්ප වන මීට පෙර windows සංස්කරන වෙතට Microsoft සහය දැක්වීම අවසන් වෙමින් තිබීම භාවිතාවට පිවිසීම සදහා …
Continue Reading→

OpenAI පවසන්නේ තම ChatGPT Plus වෙතට Advanced Voice හැකියාවක් සංයුත්ත කරන්නට තමන් කටයුටු කරන බවකි. වඩාත් ස්වභාවික මෙන්ම මෘදු පමනක් නොව නෙක ඌරුවන්ට මිත්‍ර භාෂා මොඩලයන් ඔස්සේ වැඩි භාවිතාකරන්නන් ගේ ආකර්ෂණයක් මේ වන විට සියලුම AI නිකුතූන් වල නිර්මාතෲ වරුන්ගේ අවධානය ලබා ගනිමින් තිබේ දෙයක් වෙමින් ඇති අතර ChatGPT වලදී …
Continue Reading→

Meta නිවේදනය කරන්නේ තම Meta AI chatbot වල audio capabilities වඩාත් ආකර්ෂනීය කරන අරමුනින් Judi Dench, Kristen Bell, John Cena වැනි ප්‍රසිද්ධ සමාජ ආකර්ෂණයන්ගේ කටහඬ භාවිතාවට සැලසුම් කරමින් සිටින බවකි. ඒ නූව Meta වල ChatGP ආකාරයේ digital assistant භාවිතයේදී දැනට තොරාගෙන ඇති five celebrities ලාගේ හඬක් තොරාගන්නට හැකි වනු ඇත. …
Continue Reading→

French භාවිතා කරන්නන් ඉලක්ක කරගමින් මුදා හැර ඇති බවට විස්වාස කරන මැල්වෙයාවක් නැතිනම් හානිකරයක් පිලිබඳව පැහැදිලි කරන හදාරන්නන් යෝජනා කරන්නේ එය generative artificial intelligence ඇසුරෙන් කරන ලද නිර්මාණයක් බවට තමන් විස්වාස කරමින් සිටින බවකි. Email campaign එකක් ලෙසට පතුරවමින් ඇති මෙම හානිකර උත්සාහය ඔස්සේ 2019 හඳුනා ගන්නා ලද AsyncRAT malware …
Continue Reading→

AI යුගය ගැන වන ප්රසස්ථතම කියවීමක් වන්නේ ඔබ මිනිස් අනෙකාගෙන් සමුගැනීම ආරම්භවීමයි. එය නැවත හමුවීමකින් තොරවම සමුගැනීමක් වන්නට නියමිත වන්නේ ඔබව වඩාත් හොඳින් දන්නා හා ඔබට වඩාත් හොඳින් සමීපතම අනෙකා AI ඔස්සේ පැමිනෙන්නට නියමිත වීමය. පරතරක් නොමැතිම අනෙකාගේ පැමිනීම අරම්භව තිබේ. ඔහු හෝ ඇය සුපුරුදු ජීවවිද්‍යාත්මක අනිකෙකු නොවීමේ සාන්කාව තව …
Continue Reading→

ඉන් අනතුරුව එය ඔබගේ භවමය බුද්ධියද ගණිතකරනය හා තාර්කික කරනයට හසුකරගනු ඇත. ඇග කිලිපෙලවන පරිච්ඡේදයක ආරම්භය ඇරබෙන්නේ ඉන් අනතුරුවය. මිහිමත මිනිස් කථාවේ මුල් පුරුක ලෙසට නම් කරන්නට තරම් ප්රාථමිකතම කලාපයකට AI පිවිසෙන්නේ එලෙසිනි. ඔබ හා අනෙක අතර වූ එකගතාතා කලාපය වියෝජනයට එය පිවිසෙන්නට නියමිතව ඇත්තේ එලසය. සමහර විටක මිනිස් විශ්වය …
Continue Reading→

මෘදුකාංග නිකුත්කරන ආයතනයන් අතර තම browser නිකුතූන් සදහා වන්නේ මහත්ම තරගයකි. වේගවත්බව ආරක්ශිත බව වැනි සාධකයන් මෙහිදී ඉහලින්ම වේ. තම භාවිත කරන බ්‍රවුසරයන්ගේ හැකියා සීමා පුළුල් කරගන්නට මෙන්ම ආරක්ශිත බව, වේගවත් බව වැඩි කරගන්නට පැමිනෙන එක් විසන්දුමක් වන්නේ browser extensions ය. Microsoft පවසන්නේ තම නවතම browser extension එකක් Edge සදහා …
Continue Reading→

Russian state media ලෙසට සැලකෙන Rossiya Segodnya, RT වැනි මාධ්‍ය අවකාශ වෙතට තහනමක් පනවන්නට තමන් තීර්නය කල බවට ප්‍රකට social media company යක් වන Facebook හිමිත්වය දරන Meta විසින් නිවේදනය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ වසර කිහිපයක් තිස්සේ ඉතා සැලකිල්ලෙන් කරන ලද පාලනය කිරීම් රශියකට පසුව මෙම පියවර වෙතට තමන් පිවිසි …
Continue Reading→

AI වේගයෙන් අප දෛනික ජිවිතය වෙගයෙන් විනිවිඳ යමින් සිටී. වෙනම ටූලයන් ලෙසට මෙන්ම නෙක භාවිතාවන් වෙතට සංයුත්ත වෙමින් පැමිනීම දිනෙන් දින වෙමින් ඇත. OpenAI o1 පිලිබඳව පැහැදිලි කෙරෙමින් ඇත්තේ coding සදහා පුද්ගල මැදිහත්වීම අවම කරන්නට සූදානම් බවයි. OpenAI o1 පැහැදිලි කරන්නේ තීරනාත්මක ලෙසට එය advanced coding capabilities වලින් සමන්විත බවයි. …
Continue Reading→
