ඔබේ දුරකථනය මත හෝ පරිගණකය මතට හානිකර ස්ථාපනයට පලමුව වගකිව යුත්තා වන්නේ ඔබම වීම හදාරන්නන් වැඩියෙන්ම පෙන්වා දෙන්නට කැමති වන්නකි. නව උපාංගයක් මිළඳී ගෙන පලමු වරට සංක්රීය කිරීමේ සිටම අවධානයෙන් සිටීම මේ සදහා හොඳම විසදුම වනු ඇත. මක් නිසාද නව උපාංග වලට පවා නිකුතූන් මට්ටමින් ස්ථාපිතව එන සමහර මෘදුකංග කොටස් …
Continue Reading












