070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

හෙට “පරිගණකය” නොහොත් “පරිගණක බව”.

Updated on April 11, 2024April 11, 2024 by author Siriwansa

ක්‍රමයෙන් පරිගණකය නම් නිශ්චිත භෞතික ගොඩ නැගීම ජිවිතය අවටින් අතුරුදහන් වීම ඇරබී ඇත. එය ජීවිතය අවට වන නෙක දෑ වෙතට සංයුත්ත වීම ඇරබි ඇත. භාෂාව තුල සිදුවීම මෙසේ පැහැදිලි කර ගන්නට හැකි වනු ඇත. එනම් “පරිගණයකය” අතුරුදහන් වෙමින් “පරිගණකබව” යන්න ඉස්මතු වෙමින් ඇත ලෙසටය. පරිගණක බව ඔබගේ ඇඳුමක සිට කැඩපත දක්වා නෙක් මතුපිටවල් වෙතට සංයුත්තව දවස පුරා නෙක ආකාරවලට ස්වයංව ඔබට සහය වන්නට සූදානම් වෙමින් තිබේ. දශක කිහිපයකට පෙර සැලකීමේදී ආයාසයෙන් කැඳවා ගත් තොරතුරු තක්ෂණික බව මත වූ ඔබගේ අනන්‍යතාව තව දුරටත් වලංගු නොවේ. ඔබට අවස්ථාව ලැබෙනු ඇත්තේ එය ඔබගේ දෛනික ජීවිතය හැසිරවීමට මැදිහත් වීමේ ප්‍රමානය පාලනය කිරීමට පමනක් වනු ඇත.
Pubudu Siriwansa

Posted in digital lifestyles |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa