භාවිතාකරන්නන් හා තොරතුරු තාක්ෂණ ආයතන අතර සබඳතාවය පැහැදිලි මට්ටමක තබා තිබීම අද වන විට විධිමත් සමාජ වල අවශ්‍යතාවයක් වෙමින් තිබේ. තම භාවිතාකරන්නන්ගේ දත්ත ගබඩා වන ස්ථාන පිලිබඳව වැනි කාරනා වලින් ඇරබි මෙම අවධානය අද වන විට YouTube, Snapchat, TikTok වැනි ප්‍රමුක භාවිතාවන් සපයන ආයතනයන්ට තම භාවිතකරන්නන් හට content recommend කිරීම සදහා භාවිතා කරන algorithms වල විනිවිඳ භාවය ඉල්ලා සිටීම දක්ව සංකීර්න වෙමින් තිබේ. මෙහිදී European Commission පැහැදිලි කරන්නේ illegal content වල සිට hate speech දක්වා මෙන්ම , මැතිවරණ වලදී, සමාජ මතවාද සමග කටයුතු කරන ආකාරය මෙන්ම කුඩා දරුවන්ගේ යහපත් සදහා පවත්වාගෙන යන ප්රමිතීන් පැහැදිලි කල යුතු බවකි.
Pubudu Siriwansa

