070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

බහුල වෙමින් ඇති Digital ආකාරයේ scams

Posted on March 23, 2024March 23, 2024 by author Siriwansa

අපගේ දෛනික ලෝකය වඩ වඩාත් connected එකක් වෙමින් තිබේ. මෙම සංකීර්ණ වෙමින් ඇති සම්බන්ඳිත ලෝකය හැමවිටම අපට ගෙනෙනේ වඩ වඩාත් සුව පහසු බවක්ම පමනක් නොවේ. හදාරන්නන් පවසන්නේ පසුගිය මාස 12 සැලකීමේදී ඇමරිකානුවන් 68.4 million පමන phone scams වල වින්ඳිතයන්ව තිබෙන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ පසුගිය මාස 12දී පමනක් US වැසියන් ගෙන් පමනක් මෙසේ පැහැර ගත් මුලු මුදල ආසන්නව $39.5 billion පමන වන බවකි. නෙක ආකාර ගන්නා scams අතරින් බහුලම ආකාර කිහිපයක් ලෙසට online scams, bank scams, car warranty scams, AI voice scams ආකාර පෙලගස්වන ඔවුන් පවසන්නේ ඔබගෙන් වෙන තැනකින් පැහැරගන්නා අනන්‍යතා තොරතුරු අවභාවිතා කරමින් ඔබට ඔවුන්ගේ විස්වාසනීය බව තහවුරු කරගන්නට සමත් වන බවකි. ඔබගේ දුරකථන අංකයේ සිට ව්‍යාජ අනුකරනයක් ලෙසට සකසා ගත් ඔබගේ කටහඬ දක්වා බොහෝ දේ මේ සදහා ගොදා ගත හැකි බැවින් වඩාත්ම ආරක්ශිත පියවර ඔබගේ විමසිලිමත් බව හා තාර්කික විම්සුම බව පෙන්වාදේ. තාර්කික නොවන ඔබට උදාවී ඇති අවස්ථාවල සිට තර්ජනයන් දක්වා දේ මේ ඔස්සේ පැමිනිය හැකි බව බහුල අත්දැකීම් වෙමින් ඇත.
Pubudu Siriwansa

Posted in digital lifestyles | Tagged Cryptocurrency scams |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa