Australia දෙසින් වන නවතම වාර්ථාවක් පවසන්නේ දරුවන් සදහා social media platforms තහනමක් සදහා සූදානම් වන බවකි. එරට අග්‍රාමාත්‍යවරයා පවසා සිටින්නේ මෙම වසර තුලදී මෙසදහා පලමු පියවරක් ලෙසට age verification trial එකක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙමින් ඇති බවකි. ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ තම රටේ දරුවන් තොරතුරු උපාංග භාවිතාවේ ප්‍රමුකත්වයෙන් මුදවා ගෙන සැබෑ ලෝකයේ ක්‍රියකාරකම් දෙසට, සැබෑ සමාජය දෙසට කැඳවා ගන්නට තමන් බලපොරොහ්තු වෙමින් සිටින බවකි. වඩාත් ඉලක්ක වන වයස් කාන්ඩ ලෙසට 14-16 ගැන සදහන් කරන ඔහු cyber bullying වැනි තත්වයන් ඔස්සේ කඩා වැටෙන ලමා මානසිකත්වයන් ගැන සදහන් කරනවා. දැනටමත් එරට ක්‍රියාත්මක වන eSafety regulator වැනි නෛතික පියවර ඔස්සේ අන්තර්ජාලය තුල වන අනවශ්‍ය දෑ දරුවන් වෙතට නිරවරනය පාලනයට එරට තොරතුරු තාක්ෂණ සේවා සපයන ආයතනයන් වෙතට යම් බලපැමක් කරමිත් තිබෙන බවයි සදහන් වන්නේ.
Pubudu Siriwansa

