Digital යුගයේ දෛනික ජීවිතය මහත් සංකීර්ණයකි. මෙම සංකීර්ණ බව පෞද්ගලික මට්ටමේ සිට වෘතීය මට්ටම දක්වා නෙක ආකාරයෙන් ඉතිර පැතිර යමින් ඇත. විටක සමහර වෘතීන් සම්පූර්ණයෙන් අත්පත් කරගන්නට එය සමත්වෙමින් සිටී. AI යුගය මෙම ප්‍රවනතාවය මේ බව අධිත්වරණය කරමින් සිටී. www.maxa.lk උත්සාහ කරන්නේ මේ ඉතා සංකීර්ණ සංවේධී කලාපය විමසුමට ලක් කරන්නටය. මෙම නව ප්‍රවණතාවල ස්වභාවය මෙන්ම විකල්ප පිලිබඳව වන නෙක අදහස් උදහස් කථාබස් කරන්නටය.වසර දහස් ගනනක ස්වභාවික තේරීම් ඔස්සේ වැඩුනු භාවමය මිනිසා සහ ඔවුන් විසින් වසර සියගනනක් ඔස්සේ වර්ධනය කරගත් තම තාක්ෂණික සංස්කරනය සමග විය යුතු තුලනාත්මක හෙට දවස දෙබසක් ගොඩ නගන්නටය.
Pubudu Siriwansa

