070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

ඔබේ දත්ත සබඳතාවය.

Posted on October 2, 2024October 2, 2024 by author Siriwansa

අන්තර්ජාලය ඔබ වෙතට පැමිනීම ක්‍රම කිහිපයකට සිදුවේ. coaxial cable lines, phone lines, wireless ආදී ආකාර වලට එය සිදුවේ. මෙම සබඳතා තුලදී download speed මෙන්ම upload speed වැදගත් සාධක වේ. අපේ තේරීම් වලදී බොහෝ විට fast internet ලෙසට සලකන්නේ download speed එක ගැන පමනී. සාමාන්‍යයෙන් බොහෝ වේව සැපයුම් කරුවන් අතින් uplod speed එක 40Mbps ආසන්නව පවතී. කෙසේ වෙතත් ඔබ අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමේදී අරමුන streaming වැන්නක් වෙනම් මෙම දෙවන සාධකය එනම් upload speed එක පිලිබඳවද සැලකිලිමත් වීම වැදගත් වේ. එපමනක් නොව නිවසේ විට හදාරන්නන් නැතිනම් ‍රැකියවක් කරන අව්ස්ථාවකදී උවද ඒ ඒ කාරනා අතරදී මෙම සැලකිලිමත් වීම වෙදගත් වේ. බොහෝ සේවා සැපයුම් කරුවන් අතින් මෙම Data Bundle ලබා දීමේදී නෙක සටකපට කම් පිලිබඳව බහුලවම චෝදනා එල්ල වීම දැකිය හැකි අතර අප ලබා ගන්නා සමස්ථ දත්ත ගොනුවම ඒක අකාරයට වැය වන්නේ දැයි සැලකිලිමත් විය යුත්තේ භවිතා කරන්නන් අතරින් එසේ නොවන බවට නිතරම මැසිවිලි නැගෙන බව දැකිය හැකි නිසාය. උදාහරණයක් හැටියට සමහර අවස්ථා වලදී දත්ත ගොනුවේ අවසාන භාගය ඉක්මනින් ක්ශවීමක්,සති අන්තවැනි අවස්ථාවලදී වෙගයෙන් දත්ත බන්ඩලය අවසන් වීමක් සිදුවෙන බවට චෝදන බොහෝය.
Pubudu Siriwansa

Posted in digital lifestyles, internet |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa