070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

ඔබව ව්‍යාජ කරන්නට ඉඩ නොදෙන්න.

Posted on March 11, 2024March 11, 2024 by author Siriwansa

AI බව ක්‍රමයෙන් අප දෛනික තොරතුරු භාවිතාව මතට පැමිනීම ආරම්භව ඇත. එය තවත් පියවරකින් තොරතුරු අවකාශය මත ඔබේ සංක්‍රියවීම භරගනිමින් සිටී. එය ඉමහත් පහසුවක් වනු ඇත. ඒ කථාන්දරයේ ධනාත්මක පැත්තය. එසේම රිනාත්මක වතාවරනයන් ද මේ සමගම පැමිනෙමින් තිබේ. හදාරන්නන් තත්වය මෙසේ පහදා දෙමින් සිටී. මේ එසේ විය හැකි එක් ආකාරයක් ගැන පැහැදිලි කිරීමයි. “ඔබ වෙතට පැමිනෙන දුරකථන ඇමතුමකට තප්පර තුනක පිලිතුරු දීම පටිගත කරගන්නෙකුට ඔබගේ කටහඬ පමනක් නොව පිලිතුරු දෙන ආකාරයෙන් ව්‍යාජ දුරකථන ඇම‍ටුමක් නිර්මාණය කරහන්නට ඉතා කෙටි වෙලාඅවකින් දැන් හැකිවනු ඇත”. ඔවුන් උපදෙස් දෙන්නේ පැමිනෙන දුරකථන ඇමතුමකට පිලිතුරු දීමට අප සාමාන්‍ය්‍යයෙන් භාවිතා කරන “hello” වැනි ආරම්භක ආකාරය භාවිතා නොකරන ලෙසයි. හැකි හැම විටම ඇමතුම දෙන්නාට සංවාදය අරබන්නට ඉඩ දීම ඔස්සේ නාදුනනන බව හඳුනා ගෙන එයින් ඉවත් වන්නට ඔබට පහසුවෙනු ඇත.
Pubudu Siriwansa

Posted in digital lifestyles |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa