070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

එලබෙන තොරතුරු යුගයට සූදානම් වෙමු.

Posted on January 31, 2024January 31, 2024 by author Siriwansa

බොහෝ තොරතුරු තාක්ෂණ සේවාවන් මතට AI බව සංයුත්ත වීම මේ යුගයේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙමි තිබේ. සරලව AI බව ‍රැගෙන එන්නේ ස්වංක්‍රීය බවයි. තවත් ආකාරයෙන් සැලකීමේදී තොරතුරු තක්ෂණයේ මීලග යුගයයි. සරල ගනන හැකියාවකින් ඇරබි දිගු ගමන මත එය මහත් පරිනත වීමක් සටහන් කරමින් සිටී. ප්‍රථිපල ලෙසට එය මහත් වෙනසක්ද කරමින් සිටී. වඩාත් නිවැරදි, වඩාත් වේගවත් බවක සිට මිනිස් ශ්‍රමය අවම කරවීම දක්වා බෙහෝ දෑ එහිවේ. PARIGANAKAYA නම් Digital awareness වැඩ සටහණ සැකසේන්නේ මෙවන් පරිසරයක් තුල ඔබගේ දෛනික තොරතුරු තාක්ෂණ භාවිතාව පිලිබඳව නැවත විමසීමක් සදහාය. එය සාම්ප්‍රධායික ප්‍රාථමික මට්ටමේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් ගැන නොව පසුකරමින් සිටින හා එලබෙමින් ඇති තොරතුරු තාක්ෂණ නව ප්‍රමුකතා පිලිබඳව පැහැදිලි කර ගැනීමක් හා පුද්ගල මට්ටමේ සිට වෘතීය හෝ වයාපාරික මට්ටමින් නැවත මේ මහත් තාක්ෂණික අවකාශය සමග සුසර වන්නට ඔබට සහය වනු ඇත.
Pubudu Siriwansa

Posted in digital lifestyles |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa