070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

සේවා සපයන්නන් ඔබේ දත්ත අනවසරව භාවිතා කිරීම.

Posted on May 1, 2024May 1, 2024 by author Siriwansa

FCC පවසන්නේ AT&T, Sprint, T-Mobile, Verizon වැනි ප්‍රමුක පෙලේ ආයතනයන් තම භාවිතා කරන්නන්ගේ තොරතුරු බාහිර පාර්ෂව වෙතට අලවි කිරීම් පිලිබඳව තමන් කටයුතු කර ඇති බවකි. මෙයින්ද advertising ඉලක්ක කරගමින් එම දත්ත පවිච්චිවීම ගැන අවධානය යොමුව ඇති අතර එම දත්ත අතරින්ද location data අන්සතුවීම වඩාත් සංවේඳී කාරණයක් ලෙසට ඔවුන් ගෙන ඇති බවටයි පැවසෙන්නේ.මේ ගැන කටයුතු කිරීමේදී Federal Communications Commission (FCC) විසින් $200 million දඩයකට ඔවුන් යටත් කර ඇති බවද පැවසෙනවා. භවිතා කරන්නන්ගේන් අවසරයකින් තොරව ඔවුන්ගේ දත්ත භාවිතවීම ලොව පුරාම අවධානයට ලක් වෙමින් ඇති කරුනක් වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

Posted in Uncategorized | Tagged FCC, User Data |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa