070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

සමාජජාලා වෙළඳ අවස්ථා ගැන අවධානයෙන්!!

Posted on May 1, 2024May 1, 2024 by author Siriwansa

සමාජ ජාලා පි‍ටු මූලිකව ප්‍රචාරය වන වෙළඳ දැන්වීම් ගෙන අවධානය යොමු කරන්නැයි හදාරන්නන් නැවත නැවතත් යොජනා කරමින් සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට තාර්කික නොවන මහත් ලාබ හෝ පහසුකම් සමගින් ඔබව පොලබවා ගන්නට කටයුතු කරන ඔවුන් ඔබගේ ගෙවීමක් සමග අතුරු දහන් වන අවස්ථා බහුලවම වාර්ථා වෙමින් තිබෙන බවයි. සමහර විටක ඔබට ලබා දෙන ටිකට්පත් වැනි දෑ ව්‍යාජ ඒවා වීමේ ප්‍රව්නතාවයද තමන් දකිමින් සිටින බව වාර්ථා වෙනවා. අපරාධ කරුවන් විසින් ඔබගේ කාර්ඩ්පත් තොරතුරු වල සිට පෞද්ගලික තොරතුරු දක්වා බොහෝ පැහැර ගැනීම් දක්වා මෙම අවස්ථා භාවිතා කරමින් සිටින බවටයි හෙලි කරන්නේ. ඔවුන් උපදෙස් දෙන්නේ Facebook Marketplace දෙසට Scammers අවධානය වැඩි වෙමින් ඇති බවක් තමන් දකිමින් සිටින බවයි.
Pubudu Siriwansa

Posted in scammers, Social Media, Social Networks |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa