හදාරන්නන් යෝජනා කරන්නේ අප අවට ලෝකයෙන් වසර දස දහසක් ආධිපත්‍ය දැරූ කාබනික මූලික ජීවවිද්‍යාත්මක රිද්මය සිලිකන් මූලික රිද්මයකට වෙන්ස් වෙම්න් ඇති බවය. ඔවුන් අනතුරු අගවන්නේ වඩාත් තීරනාත්මක වේගයකින් හා ආකාරයකින් මෙම පරිවර්ථනය වීම මිහිමත ජීව් විද්‍යාත්මක පදනම දෙදරවන්නට සමත් වෙමින් තිබෙන බවය.ඔවුන් අවධාරනය කරන්නේ ඇල්ගෝරිදමයන්ගේ ආධිපත්‍ය පෙන්වන සමහර ආකර්ෂනීය කාර්යක්ශමතාවය මේ නව ප්‍රවනතාවය වඩාත් ත්වරනය කරමින් සිටින බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ යම් මොහොතකදී “දැරිය නොහැකි තරම් වන තොරතුරු පරිසරය” මෙන්ම “ජීවවිද්‍යාත්මක සැකසුම දෙදරවන්නට සමත් ඔවුන්ගේ භාවමය කලාප අවභාවිතාව” දැරිය නොහැකි සිමාවකට පැමිනීම මිහිමත මිනිස් කථාන්දරයේ යලි හමු නොවන සමුගැනීම සටහන් කරන්නට තරම් තීරනාත්මක වෙමින් ඇති බවය.
Pubudu Siriwansa

