ඔබගේ අත්ල මත ගැවසෙන තොරතුරු බවේ සිට මෙසය මත වන තොරතුරු මිත්‍ර බව දක්වා අවකාශය තව දුරටත් ඔබගේ විධානයට පමනක් යටත් නොවන්නට කටයුතු සිදුවෙමින් තිබේ. ඒවා AI පදනම් වන ස්වාධීන බවකට පිවිසෙමින් තිබේ. Microsoft පවසන්නේ එලබෙන තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙතට එලබෙන ප්‍රධාන යාවත්කාලීනය මහත් AI මිත්‍ර බවක් සංයුත්ත වන බවකි. Google තම Gemini නිකුතුව workspace ප්‍රමුකව ක්‍රමයෙන් Android මිත්‍ර අංගයන් ගෙන් සමන්විත කරමින් සිටී. සමස්ථයක් ලෙසට පෙනෙමින් ඇත්තේ තොරතුරු තාක්ක්ෂණය මීලග යුගය වෙතට පිවිසෙමින් සිටින බවකි. නැතිනම් එය වඩ වඩාත් ඔබගේ දෛනික ජීවිතයට සහය වන උපකරනයක විටඔබගේ සහයකයෙකු වෙමින් සිටින බවකි.
Pubudu Siriwansa

