070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

එක්සත් ජනපදය AI ආකෘති බහුවිධි නියාමනයක

Posted on September 3, 2024September 3, 2024 by author Siriwansa

නෙක ආකාරගත් AI මොඩලයන් දෛනිකව භාවිතයට පැමිනෙමින් ඇත. එසේම ඒවා මහත් වේගයෙන් වඩාත් තීරනාත්මක භාවිතාවන් වෙතට යාවත්කාලීන වීමද බහුල වෙමින් ඇත. එක්සත් ජනපදය AI ආකෘති සඳහා පූර්ව-නිරීක්ෂණ පරීක්ෂණ සහ නියාමනය හරහා ආරක්ෂාව සහතික කිරීමට පියවර ගැනීම වඩාත් තීව්‍ර කර ඇති බවටයි නව්තම වාර්ථා පවසන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ එක් ප්‍රමුක නීතියක් යටතට මෙම සමස්ථය ඌනනය කරනවා වෙනුවට බහු ආකාර වලට එය සිදුවන්නට කටයුතු යෙදවීම දැනට සිදුවන ආකාරය බවයි. මෙම බහු-කාර්ය ප්‍රවේශය AI සමඟ සම්බන්ධ විය හැකි අවදානම් පිළිබඳ වර්ධනය වන දැනුවත්භාවයක් සහ විවිධ අංශ හරහා වගකිවයුතු සහ විශ්වාසදායක AI සංවර්ධනය සහ යෙදවීම පෝෂණය කිරීම සඳහා කැපවීමක් පිළිබිඹු කරයි.
Pubudu Siriwansa

Posted in AI |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa