070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

YouTube වල භාෂා ගැටලුවට විසදුමක්.

Updated on December 12, 2024December 12, 2024 by author Siriwansa

YouTube පවසන්නේ තම platform ය තුල auto-dubbing හැකියාව හොඳින්ම සංක්‍රිය බවයි. ඒ අනූව විවිධ භාෂා කථාකරන viewers ලා හට ගැටළුවකින් තොරව content පරිහරනයට අවස්ථාව උදා වනු ඇති. මේ අනූව English වල වීඩියෝවක් French, German, Hindi, Indonesian, Italian, Japanese, Portuguese, Spanish භාෂා භාවිතා කරන්නෙකුටත් වගේම මේ භාෂා භාවිතා කරන්නෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් content අත්විඳින්නටත් අවස්ථාව ලැබෙනු ඇත. මේ සදහා Google DeepMind , Google Translate teams වැනි හැකියාවන් යොදාගෙන ඇති අතර AI-generated content නිසා විය හැකි සමහර දුර්වලතා තවමත් බලාපොරොත්තු විය යුතු බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් සියලුම channel සදහා මෙම හැකියාව සූදානම් නැති අතර YouTube මෑතකදී හඳුන්වා දුන් Erase Song අංගය ඔස්සේ copyrighted song ගැටළුව පහසුවෙන් මග හරින්නට හැකිව ඇත.
Pubudu Siriwansa

Posted in AI, New Feature, You Tube |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa