070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

YouTube වලින් නැවතත් adverts block ගැන අවධානය.

Updated on May 1, 2024May 1, 2024 by author Siriwansa

නැවතත් Youtube වල අවධානය ads block කරන මෘදුකාංග හා apps දෙසට යොමුකර ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පවසන්නේ මෙවැනි අවස්ථා හමුවන විටකදී buffering issues නැතිනම් error දැන්වීමක් පැමිනෙන්නට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Youtube භවිතා කරන්නෙකුට adverts මග හැරීම සදහා ආයතනය නිළ ලෙසට නිකුත්කර ඇති විසඳුම YouTube Premium ලෙසට නම් කර ඇති ගෙවීමක් සහිතව ලබා ගත හැකි ආකාරය බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එසේ නොවන විටකදී වෙළඳ දැන්වීම වලට අවස්ථාව දීම platform, creators, viewers, යන සියල්ලන්ගේම යහපතට අව්ශ්‍ය බවයි. YouTube ලොව පුරා බිලියන ගනනක ගේ භාවිතාව ලබා ගන්නා අවකාශයක් වන අතර ලොවපුරා විශාල නිර්මාණ කරුවන් පිරිසකට ආදායමක් නිර්මාණය කර දෙන්නක්ද වනවා.
Pubudu Siriwansa

Posted in You Tube | Tagged adverts block |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa