070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Yahoo Mail බඳ වැටීමක්

Updated on March 27, 2024March 27, 2024 by author Siriwansa

Yahoo Mail වල බිඳ වැටීමක් ගතවූ පැය කිහිපයකට පෙර වාර්ථා වෙමින් තිබෙනවා. මෙය මෙම මාසයතුල හමුවූ දෙවන technical issues මත පදනම් වන බිඳ වැටීම ලෙසටයි වාර්ථා වන්නේ. විශේෂයෙන් UK සහ European භාවිතාකරන්නන් දහස් ගනනක් පහසුවට පත් කල මෙම බිඳ වැටීම සමග ඔවුන් ගේ accounts සුපුරුදු පරිදි පරිහනරණයට අපහසුවූ බවට වාර්ථාවේමින් තිබෙනවා. හදාරන්නන් ප්වසන්නේ වඩ වඩාත් interconnected world එකක්තුල දිවි ගෙවන අද දවසේ බහුල භාවිතාවක් ලබන Yahoo Mail වැන්නක කෙටිකාලීන බිඳ වැටීම විසින් නිර්මාණය කරන අපහසුව වඩාත් ස්ථාවර සේවාවන් වෙතට වන අවශ්‍යතාවය වඩාත් පෙන්නුම් කරන්නක් බවට පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa

Posted in yahoo |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa