070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows 12 පැමිනීම 2024 දී.

Updated on December 24, 2023December 24, 2023 by author Siriwansa

ආයතනිකව අභ්‍යන්තර සංවර්ධන අවධියේදී Windows 10 Sun Valley සංකේථ නාමය පසුව Windows 11 ලෙසට නිකුතුවක් විය. දැනට Microsoft ආයතනයේ අභ්‍යන්තරික වෙමින් පවතින සංවර්ධන සංස්කරණයක් වන Windows 11 24H2 පිලිබඳවත මේ වන විට හදාරන්නන්ගේ අවධානය ලබා ගන්නේ එය Windows 12 නොහොත් මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව ද විය හැකි බවට අනුමාන කරවමිනි. කෙසේ වෙතත් Windows 24H2 නැතිනම් Windows 12 ට පෙර “Windows 11 Moment 5” නිකුතුවක් ගැන මේ වන විට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා. මෙම නිකුතුව තුලදී Europe සදහා Microsoft Edge සහ Bing සංයුත්තවීම ටද නියමිතය. එය එලබෙන පෙබරවාරියේ සිදුවනු ඇති බවට බලාපොරොත්තු වෙනවා.
Pubudu Siriwansa

Posted in Microsoft |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa