මේ වන විට Arc browser නිකුතුවක් Windows 11 සදහාද සූදානම්ව පැමින තිබෙනවා. පලමුව macOS සහ iOS සදහා පමනක් සීමාවූ නිකුතුවක් වූ මෙහි සීමා කල බිටා සංස්කරණයක් ලෙසට windows 11 සදහා අත්හදා බැලෙමින් තිබූ අතර මේ වන විට සාමාන්‍ය නිකුතුවක් ලෙසට පැමින තිබෙනවා. හදාරන්නන් පවසන්නේ Chromium මූලික නිසාම Chrome extensions දහස් ගනනකට සූදානම් මෙහි වන අඩු බරැති බව පහසු හැසිරවීමේ සූදානම මෙන්ම Mica materials මිත්‍රව බව කැපී පෙනෙන බවයි. ” The Browser Company ” වලින් වන නිකුතුවක් වන මෙය Microsoft Edge වලට සාර්ථක විකල්පයක් වනු ඇති බවටයි යොජනා කරන්නේ.
https://arc.net/
Pubudu Siriwansa

