Windows 11 2022 Update සදහා එන “moment 1” features
මේ වන විට Microsoft ආයතනය තම Windows 11 වල ප්‍රධාන යාවත්කාලීනයක් Windows 11 2022 Update ලෙසට නිකුත්ව තිබේ. මෙය Windows 11 සදහා පැමිනෙන පලමු ප්‍රධාන යාවත්කාලීනය වන අතර ආයතනය පවසන්නේ මෙම නිකුතව තුල සියළුම features අඩංගුව පැමින නැති අතර එලබෙන මස යාවත්කාලීනය සමග පැමින්නට නියමිත අංග රාශියක් වන බවයි. එම ආයතනය පවසන්නේ default මට්ටමින් මෙම new features පැමින ඇත්තේ disabled ව බවයි. පැමිනෙන “moment 1” update එක සමග මෙම අංග අතර වන ආයාසයෙන් අවධිකර ගන්නට හැකි වුවද නුවනට හුරුම දේ අදාල යාවත්කාලීන නියමිත පරිදි පැමිනෙන්නට ඉඩ හැරීම බවයි.
Pubudu Siriwansa

