070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Windows 11 වෙතට පිවිසුම!!

Posted on January 13, 2025January 13, 2025 by author Siriwansa

Microsoft සමාගම තම Windows 10 භාවිතාකරන්නන් windows 11 වෙතට කැඳවා ගැනීමේ මෙහෙයුම වඩාත් තීව්‍රකරමින් සිටිනවා. බොහෝ භාවිතාකරන්නන් බලාපොරොත්තු වූ පරිදි එම සමාගම windows 10 සදහා දැනට ප්‍රකාශ කර ඇති සහය කාලය දීර්ග කරන බවට හෝ windows 11 වෙතට පිවිසෙන්නට සමහර භාවිතකරන්නන් හට ගැටළුවක් වෙමින් ඇති minimum hardware specifications පිලිබඳව තම ස්ථාවරය වෙනස් කරන්න කටයුතු කරන බවක් නොපෙන්වන මුත් win 11 වෙතට සුදුසුකම් වන පරිගණක වඩාත් මෘදු ලෙසට පිවිසෙන්නට හැකි හැම අයුරින යෝජනා කරමින් සිටිනවා. මෙම windows 11 සදහා ඉල්ලා සිටින දෘඩංග අවශ්‍යතා ආරක්ශිත භාවිතාවක් සදහා තිරනාත්මක වන අතර මීට කලකට ඉහතදී භාවිතයට පැමිනි මුත් අත්‍යාවශ්‍ය ලෙසට නොගැනුනු තාක්ෂණයන් වනවා. මෙම වසරේදී Windows 10 සදහා සාමාන්‍ය සහය අවසන් වන්නට නියමිත අතර ඉන් පසුව භාවිතාකරන්නන් හට windows 10 සදහා ආරක්ශිත යාවත්කාලීන සහය එම ආයතනයෙන් මුදල් ගෙවා ලබන පදනමින් හෝ Linux වැනි විකල්ප මෙහෙයුම් පද්ධතියක් වෙතට පිවිසෙන්නට සිදුවනු ඇති.
Pubudu Siriwansa

Posted in Uncategorized |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa