Windows 10 යමු මේ මොහොත වන විට බහුලතම භාවිතාවක් ලබන Microsoft මෙහෙයුම් පද්ධතොය ලෙසට සැලකේ. එය PC OS භාව්තාවෙන් සියයට 68 ලෙසට ගනනය වෙමින් ඇත. නමවසරක සේවය සපයමින් සිටින මෙම මෙගෙයුම් පද්ධතිය October 14, 2025 වන විට අතැර දැමුනු නැතිනම් Microsoft ආයතනයේ ආරක්ශිත යාවත්කාලීන නොලබන මෙහෙයුම් පද්ධතියක් වන්නට නියමිතය.Microsoft ආයතනය මේ වන විට ප්‍රකාශ කර සිටින්නේ ඉන් ඉදිරියට මෙම මෙහෙයුම් පද්ධතිය සදහා ගෙවීමකට යටත්ව ආරක්ෂක යාවත්කාලීන ලබන්නට නියමිත බවකි. ඒ අනූව එම දිනයෙන් පසුව Windows 10 වෙතට extended security updates (ESU) ලබන්නට අවශ්‍ය ගෙවීම් මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති අතර එය $61 ලෙසටත් වසරින් වසර එය දෙගුන වෙමින් ඉදිරියට යන්නට නියමිත බවකි. මෙසේ ඉදිරියට වසර තුනක් දක්වා මෙම පසු සේවාව පිලිබඳව ඔවුන් නිවේදනය කරමින් සිටී.
Pubudu Siriwansa

