එලබෙන October 14, 2025 වන විට Microsoft සමාගම තම Windows 10 සදහා වන සහය අවසන් කරන්නට නියමිත අතර භාවිතාකරන්නන් හට ඉන් ඉදිරියට වන තොරා ගැනීම කිහිපයක් වේ. එනම් තව දුරටත් ආරක්ශිත යාවත්කාලීන වලින් තොරව එම මෙහෙයුම් පද්ධතිය ඉදිරියට භාවිතා කරගෙන යාම, මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවවක් ලෙසට තව දුරටත් ආරක්ශික යාවත්කාලීන ලබා ගැනිම හෝ Windows 11 වෙතට පිවිසීම ඒව අතර වේ. මේවා අතරින් Microsoft සමාගම වැඩි පෙලබවීමක් windows11 වෙතට පිවිසීම නම් විකල්පය වෙතට දක්වමින් ඇති අතර සාමාන්‍ය භවිතාකරන්නෙකුට $30 වසරක් සදහා ගෙවීමෙන් මෙම අමතර සේවාව ලබ ගත හැකි බවට නිවේද්නය කර තිබේ.Windows 11 සදහා පිවිසීමේදී ඉල්ලා සිටින අමතර දෘඩාංග හැකියාව බොහෝ අයට බාදාවක් වෙමින් ඇති අතර සමහර විටක බලා පොරොත්තුවූ එම දෘඩාංග අවශ්‍යතාවය අවමකිරීමේ අවස්ථාවක් ලබෙනු ඇති බවවට බලාපොරොත්තුව මේ වන විට වියැකෙමින් තිබේ.
Pubudu Siriwansa

