070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Win 11 වලට unsupported hardware ගැටළුව.

Posted on December 15, 2024December 15, 2024 by author Siriwansa

මේ වන විටත් Microsoft පවසන්නේ තමන් windows 11 මුල්ම නිකුතුවත් සමග සිටි අවම දෘඩාංග අවශ්‍යතා පිලිබන්දව ස්ථාවරය වෙනස් කරන්නට කටයුතු නොකරන බවකි. එනම් windows 11 මෙහෙයුම් පද්ධතිය unsupported hardware වෙතට ස්ථාපනයෙන් ගැටළු කාරි වීමේදී ඔවුන් විසින් වගනොකියන බව තව දුරටත් වලංගු බවත් එසේ ගැටළු කාරී වීමකදී windows 10 වෙතට නැවත පැමිනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවන බවටත් ඔවුන් පවසා සිටිනවා. windows 10 සදහා Microsoft අයතනයේ නිළ සහය එලබෙන 2025 වන විට අවසන් කරන්නට නියමිතව ඇති අතර මේ වන විටත් windows 10 භාවිතකරන්නන් හට windows 11 සදහා සහය දක්වන Hardware මට්ටමකට යන්නට හෝ අමතර මුදල්ක් ගෙවා windows 10 සදහා අත්‍යාවශ්ය යාවත්කලීන ලබා ගනටත් යන විසදුම් දෙකෙන් එකක් ‍තෝරා ගන්නට සිදුව තිබෙනවා.
Pubudu Siriwansa

Posted in windows 11 | Tagged unsupported hardware |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa