070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

WhatsApp සමාජජාලා ප්‍රමුකයා වෙමින් ඇත.

Posted on May 10, 2024May 10, 2024 by author Siriwansa

සමාජ ජාලා යුගය නෙක අයුරින් අපව හසුකර ගනිමින් සිටී. Facebook වල තිබූ ප්‍රමුක බව ක්‍රමයෙන් WhatsApp වලට ගොනු වෙමින් තිබීම හදාරන්නන් ගේ අවධානය ලබා ගනිමින් තිබේ. ආරම්භයේදී WhatsApp ප්‍රමුක වූවේ person-to-person සංනිවේදනයේ සහයකයෙකු ලෙසට වුවත් 2022 දී හඳුන්වාදුන් Communities feature එක සමග Whatsapp භාවිතාකරන්නෙකුට groups / subgroups අකාරවලට එය පුළුල් කර ගන්නට හැකිවිය. 2023 වන විට පැමිනි Channels feature එක ඔස්සේ භවිතාකරන්නන් හට Brand ආකාරයට තම අවධානය ඉදිරියට ගෙනියන්නට හැකිව තිබේ. හදාරන්නන් පවසන්නේ අනිකුත් තරගකාරී අවකාශ නෙක පසුබෑම් මත පවතින විටක Whatsapp වල මෙම ප්‍රගතිය හෙට දවසේ ප්‍රමුකයෙකු වීම සදහා ප්‍රධාන සාධකයක් වෙමින් ඇති බවකි.
Pubudu Siriwansa

Posted in Meta, Social Media, Social Networks, WhatsApp |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa