070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

WhatsApp වලට unread notifications ස්වයංව මැකෙන සැකසුමක්.

Updated on May 21, 2024May 21, 2024 by author Siriwansa

WhatsApp යනු අතිශය බහුල භාවිතාවකි. එය encrypted messaging apps අතර ප්‍රමුකයෙකි. නිරන්තරයෙන් එය වෙතට එන නව අංගයන් විසින් වඩ වඩාත් භාවිතාකරන්නන් අතර ජනංප්‍රියව තබා ගන්නට උත්සාහ කරන නිකුතුවකි. පැමිනෙන නවතම පුවතක් පැහැදිලි කරන්නේ ඉදිරියට නියමිත version 2.24.11.13 සමග නොකියවන ලද notifications මෙම app එක විවෘත කිරීමේදීම ස්වංක්‍රීයවම clear වීමේ සැකසුමක් පැමිනෙන්නට සූදානම් බවකි. දෛනිකව විශාල භාවිතාවක් කරන භාවිතාකරන්නෙකුට තමන් වෙතට එන විශාල notifications ප්‍රමානයක් සමග වන අපහසුව මේ සමග විස‍ඳෙන්නට නියමිත අතර ඊලග app open කිරීමේදී දැනට වන පරණ messages ස්වයංව මැකී ගොස් නවතම ඒවාට පහසුවෙන් භාවිතාකරන්නා හට පිවිසෙන්නට මේ අනූව අවස්ථාව ලැබෙනු ඇත.
Pubudu Siriwansa

Posted in New Feature, WhatsApp |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa