070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

WhatsApp Business වලට නව unsubscribe feature එකක්.

Posted on November 22, 2024November 22, 2024 by author Siriwansa

WhatsApp Business වල මාසික භාවිතාකරන්නන් ගැවසීම මිලියන 200 ඉක්මවවන බවටයි ගනනය වෙමින් තිබෙන්නේ. මේ ඔස්සේ businesses වලට තම පාරිභෝගික යන් සමග නෙක ආකාර වලට සබඳතා පවත්වමින් තම ප්‍රවර්ධන කටයුතු මෙන්ම පසු අදහස් වැනි බොහොමයක් කටයුතු කරන්නට පහසුකම් ලබා දේ. මෙම පහසුකම් සමග වන ප්‍රධාන පැමිනිල්ලක් ද වන්නේ spammy business promotions පනිවිඬ ඔස්සේ නිරන්තරයෙන් බාදා සිදුවිමය. WhatsApp පවසන්නේ මේ සදහා තමන් spammy business වලින් unsubscribe වීම සදහා පහසුකමක් ගෙනෙන්නට කටයුතු කර ඇති බවකි. දැනටමත් මෙවනි අංගයක් Android භාවිතකරන්නන් සදහා නිකුත් කර ඇති අතර ඒ ඔස්සේ block messages හැකියාව ලබ දී ඇති අතර මේම unsubscribe feature ඔස්සේ මෙම අනවශ්‍ය ඩෑ පහසුවෙන් මග හරින්නට හැකි බවටයි පැහැදිලි කරන්නේ. එසේම promotional messages වල දෛනික ලැබීම සීමා කරන්නටද දැනටමත් හැකියාව ලබා දී ඇති බවටයි ඔවුන් පවසන්නේ.
Pubudu Siriwansa

Posted in Uncategorized |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa