070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

Posted on December 25, 2024December 25, 2024 by author Siriwansa

WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූව තවමත් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතිය සමග වන භාවිතාකරන්නන් හට තම දුරකථන භාවිතව ඉහලට ගෙනෙන්නට සිදුවනු ඇත. එසේම මෑතකදී WhatsApp පැවසුවේ May 5, 2025 සිට iOS 15.1 සිට පහලට වන මෙහෙයුම් පද්ධති සදහා සහය දැක්වීමද අවසන් කරන්නට සුදානම් බවකි. නව තාක්ෂණික අංගයන් සමග කටයුතු කරන්නට මෙන්ම ආරක්ෂිත බව හොඳින් තබාගන්නට වැනි නෙක හේතූන් මත මෙම පියවරයන් ගැනීම සිදුවන අතර ඔවුන් උපදෙස් දෙන්නේ මෙම උපාංග භාවිතාකරන්නන් හට තම දත්ත ගොනු වල බැකප් කර සුරල්ශිත කරගන්නට කටයුතු කල යුතු බවයි.
Pubudu Siriwansa

Posted in WhatsApp |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa