070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

WhatsApp වෙතට AI මූලික profile photos හැකියාවක්.

Posted on May 23, 2024May 23, 2024 by author Siriwansa

තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්‍රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලික භවිතාවක් ගැන තොරතුරු හෙලි වෙමින් ඇත. Android v2.24.11.17 ලෙසට නම් වන WhatsApp beta සංස්කරණය සමග පැමින ඇති මෙම artificial intelligence ඇසුරින් ඔබගේ profile photos නිර්මාණය කර ගන්නට සහය වනු ඇත. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් text prompts ලෙසට ලබා දෙන තොරතුරු සමග unique හා personalized ආකාරයේ profile photos ලබා දෙන අතර ඒවා ඔබගේ අනන්‍යතාවය personality, interests, moods වැනි ස්වභාවයන් නිරූපනය කරන අතර සයිබර් අපරාධ කරුවන් ට ඔබගේ නියම ඡයාරු සමග කරන්නට හැකි වන අවභාවිතාවන්ට එරෙහි හොඳ සහයවීමක්ද වනු ඇති බවටයි විචාරය වන්නේ. WhatsApp වෙතට AI මූලික භාවිතාවන් පැමිනි පලමු වතාව මෙය නොවන අතර පෙර පැමිනි AI stickers වැනි අංගයන් වේ.
Pubudu Siriwansa

Posted in AI, New Feature, WhatsApp |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa