WhatsApp නිවේදනය කරන්නේ තම භාවිතාකරන්නන් හට ලැබෙන voice messages අවශ්‍ය විටකදී text ආකාරයට පෙරලා ගන්නට අවශ්‍ය පහසුකම මේ වන විට ක්‍රමයෙන් මුදා හරිමින් සිටින බවකි. WhatsApp පැහැදිලි කරන්නේ දැනටමත් Telegram වැනි සේවාවල් සමග paid subscribers සදහා පමනක් සදහා වන මෙම හැකියාව තමන් නොඹිලේ සියළු භාවිතා කරන්නන් වෙතට ඉදිරි කාලයේ ක්‍රමයෙන් මුදා හරිමින් සිටින බවකි. දැනට English, Portuguese, Spanish, Russian වැනි භාෂා වලට පමනක් සූදානම් ව ඇති මෙම අංගය Settings > Chats > Voice Messages Transcripts ඔස්සේ පිවිස සංක්‍රිය කරගන්නට හැකි අතර ගෝශාකාරී පරිසරයකදී මෙන්ම පෞද්ගලිකත්වය වැදගත් වන අවස්ථාවලදී වඩාත් ප්‍රාගෝගික වනු ඇති බවකි.
Pubudu Siriwansa

