070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

WhatsApp වලට නවාංග කිහිපයක්.

Posted on October 10, 2024October 10, 2024 by author Siriwansa

WhatsApp වෙතින් නිවේදනය වන්නේ තම භාවිතකරන්නන් සදහා නවාංග කිහිපයක්ම සූදානම් වෙමින් තිබෙන බවකි. ඒවා අතර 22 chat themes වන බවට පවසන ඔවුන් ඊට අමතරව group chats සදහා notifications feature එකක් ගැන ද තොරතුරු හෙලි කරමින් සිටී. මීට අමතරව ප්‍රමුක නිකුතුවක් ලෙසට ඔවුන් අවධාරනය කර සිටින්නේ ලැබෙන images වලට ලැබෙන්නට නියමිත search images හැකියාවයි. මෙහිදී ලැබෙන Images සදහා “Search on web” හැකියවක් එන අතර එහිදී එම ඡායා සටහන් වලට authenticity බවක් ගෙනෙන්නට එය සමත්වනු ඇත. ඒවා අතර එම images නිර්මාණය වී ඇත්ත AI මූලිකවද යන්නේ සිට තොරතුරු ඔබට ගෙනෙන්නට සූදානම් වනවා සේම Whatsapp පවසන්නේ මෙම තොරතුරු තමන් ගබඩා කර ගැනීමකින් තොරවී භවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය සුරකින්නට තමන් කටය්හ්‍ටු කරන බවකි.
Pubudu Siriwansa

Posted in New Feature, WhatsApp |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa