070 6006 404

logo
Menulogo
  • PARIGANAKAYA
  • News
  • About
  • Contact

Post navigation

← Previous Next →

Twitter.com වලින් X.com වලට පැමිනීම…

Posted on May 18, 2024May 18, 2024 by author Siriwansa

Twitter යනු ප්‍රකටතම හා තීරනාත්මකම සාමජජාලාවක්ව තිබිනි. එම ප්‍රකට නාමය මෙන්ම Logo ව සමග October 2022 වන විට එය නව හිමිත්වයකට පත්විය ඒ multi-billionaire ලොව ධනවත්ම අයෙක්වූ අතර ඉන් අනතුරුව වසර දෙකක් ගත වන විට එම අවකාශයේ social media platform අනන්‍යතාවය මෙතරම් official rebranding එකකට මුහුන දෙනු ඇති බවට සිහිනෙන්වත් අනුමාන නොකෙරිනි. කෙසේ වෙතත් අවසානයේ එය “X” ලෙසට නම් වූ අතර නව Logo වක්ද සමග විය. අවසානයේ මව් ආයතනය X Pro, ලෙසටද ගෙවීමක් සමග වන සේවාව became X Premium ලෙසටද නම් කෙරිනි. නව හිමිත්වය දරන Elon Musk පවසන්නේ මේ වන විට එහි සියලුම Core systems වල URL වලට X.com වලට සංක්‍රමනය වී අවසාන බවයි. වසරක් පමන කාලයක සිට සිදුවූ පරිවර්ථනයක එක් අවස්ථාවක් ලෙසට මෙය සැලකෙන අතර නව හිමිත්වය කලකට ඉහතදී X.com නමින් නව හිමිත්වයට හිමි online bank එකක් පිලිබඳවද තොරතුරු පල වෙමින් තිබේ.
Pubudu Siriwnsa

Posted in Social Media, Social Networks, Twitter | Tagged X |
Copyright © 2025.All rights reserved.
Pubudu Siriwansa